ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ ...
මෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිවී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ...
මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු හත්දෙනෙකු ඝාතනය කිරිම සඳහා සැලසුම් කරමින් සිටියදි පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ ...
මැලේසියාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ. පවුල් 3,839 අයත් පුද්ගලයින් ...
මිනීමැරුම් චෝදනාවලට වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් මහතාගේ 12 වැනි ගුණානුස්මරණය උත්සවය එළැඹෙන 27 වැනි දින එම ...
මත්ද්‍රව්‍ය සමග දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් මේ වනවිට වැදගත් කරුණු රැසක් හෙළි වී තිබේ ...
ස්පාඤ්ඤ අධිකරණයක් විසින් ඩිජිටල් මාධ්‍ය සමාගම්වලට ඩොලර් මිලියන 550ක වන්දි මුදලක් ගෙවන ලෙස Meta සමාගමට නියෝග කර තිබේ ...
ඩුබායි හිදී පැවැත්වෙන 'Dubai Air Show' ගුවන් සන්දර්ශනයක් අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී ...
ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results