බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ගණනාවක් සඳහා පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම මාතලේ සහ කුරුණෑගල සඳහා Level-1 ...
කින්නියා පොලිස් වසමට අයත් සෝල වට්ටුවන් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇත් දළ කොටසක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු ඊයේ (22) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results